කලල් අගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මඩ පිරවූ අගළ; පුරාණයේ නගරයක ආරක්ෂාව පිණිස තනා තිබූ අගල් අතුරෙන් එකකි.