කල් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මිය යනවා; මැරෙනවා; කාලක්‍රියා කරනවා.
2. ක්‍රි. ප්‍රිය කරනවා; ආදරයෙන් සලකනවා.