කල් ගිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පරණ වූ; කාලයක් පැවති; නිදන්ගත.
2. වි. වයස්ගත; වයෝවෘද්ධ.
3. වි. පසු අවස්ථාවකට නියම කළ; කල් දැමූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ancient
2. a. old
3. Acc. overdue
4. a. postponed