කල් තබනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. නඩුවක් ඇසීම, රැස්වීමක් පැවැත්වීම, ආදිය ඉදිරි දිනකට නියම කරනවා; කල් දමනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. adjourn2. Law. postponeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 430 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1092 ← කල් තබන ලද කල් තබා →