කල් බද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වාහන, ඉඩම් ආදිය ලබා ගැනීම සඳහා ඇති ණය ක්‍රමයක්; අදාළ දේපළ ඇපයක් ලෙස තබා ගෙන මූල්‍ය ආයතන විසින් මෙම ණය නිකුත් කරනු ලැබේ (=lease).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. lease