කල්කය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අඹරන ලද සඳුන් ආදියෙන් කළ ආලේපය; විලේපනය.
2. නා. ඖෂධ වර්ග අඹරා ගැනීමෙන් සාදා ගන්නා සංයෝගය.
3. නා. කඩදාසි සෑදීමට පාවිච්චි කරන ලීකුඩු, පිදුරු ආදිය අඹරා සාදා ගන්නා පල්පය.