කල්කාන්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. බොහෝ කල් සිට පැවතෙන; ඉතා පැරණි; පෞරාණික.
නා. අතිදීර්ඝ කාලය.