කල්ගොස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යම් කිසි කටයුත්තකට සුදුසු කාලය පැමිණ ඇතැයි දැන්වීමට කරන ශබ්දය; කාලඝෝෂාව.