කල්පිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සිතින් මවා ගත්; කාල්පනික.
2. වි. අනුමානයෙන් සිතාගත්; උපකල්පිත (= hypothetical).
නා.ප්ර. සිතෙන් පමණක් සිතා ගත් දෙය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adv. assumption
2. a. fabulous
3. Aes. fictitious
4. a. hypothetical
5. a. ideal
6. Phy. imaginary
7. a. legendary
8. Law. theory
9. a. utopian