කල්පිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. හේතූන් අනුව සිතා ගන්නා ලද්ද හෝ තීරණය කර ගන්නා ලද්ද; නියමයක් නොවූ (අලුත්) අදහස හෝ මතය; උපකල්පනය (=hypothesis).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. assumption
2. Soc. fiction
3. Psy. hypothesis