කල්ලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැරණි ජාතික ළමා ක්‍රීඩාවක්; වළ කල්ලි ගැසීම.
2. නා.ප්‍ර. කණ්ඩායම; රංචුව.