කල්යාණධර්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්‍ර. පාණාතිපාතාදි පාපවලින් වෙන් වූ උතුම් වූ ගුණධර්ම.2. නා.ප්‍ර. පුණ්‍ය ක්‍රියා; යහපත් කටයුතු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 431 ← කල්යාණධම්මතා කල්යාණපඤ්ඤ →