කලාකිරිඤ්ඤය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිට මොලවා අතින් පහරදීමේ දී ඇඟිලි පුරුක් ආවරණය වන සේ අතේ දමා ගන්නා ලෝමුවා හෝ අංමුවා ආයුධයක්; කස්කිරිඤ්ඤය.