කලාප කොපුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශාකයක සනාල කලාපය වටා වූ විශාල සෛලවලින් සෑදුණු ස්තරය (=bundle sheath).