කලාප සම්මර්ශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (අභි.) කාමාවචර, රූපාවචර, අරූපාවචර සංඛ්යාත ත්රෛභූමක සංස්කාර ධර්මයන් ස්කන්ධාදි කලාප වශයෙන් ගෙන හකුළුවා අනිත්ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට අනු ව මෙනෙහි කිරීම.