කලාශිල්පී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් නෘත්‍ය, ගීත, මූර්ති ආදි කලා ශිල්පවල යෙදෙන තැනැත්තා; කලා කෘතියක් නිර්මාණය කරන්නා.