කලාසිකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැරලිකාරයා; යුද කිරීමට හදිසියෙන් පනින්නා.
2. නා. ඔරුකාරයා; නාවිකයා.