කලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැඩි ආශාව; තෘෂ්ණාව.
2. නා. සුන්දර වූ තැනැත්තිය; කාන්තාව.
3. නා. ඔයක හෝ ගඟක ගැඹුරු තැන; ගැඹුරු මඩ ගොහොරුව.
4. නා. කලබලය; කරදරය; විපත්තිය.
1. නා. දැඩි ආශාව; තෘෂ්ණාව.
2. නා. සුන්දර වූ තැනැත්තිය; කාන්තාව.
3. නා. ඔයක හෝ ගඟක ගැඹුරු තැන; ගැඹුරු මඩ ගොහොරුව.
4. නා. කලබලය; කරදරය; විපත්තිය.