කලියුග වර්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කලියුගයේ ආරම්භයෙහි සිට ගණන් ගන්නා වර්ෂය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි භාවිත වන වර්ෂයක්.