කවකටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෘත්ත හෝ චාප ඇඳ ගැනීමට භාවිත කරන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. compass
2. n. compasses