කවට

kavaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විහිළු කරන; විකට වූ.
2. වි. කපටි; කූට; කෛරාටික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crafty
2. a. deceitful
3. a. droll
4. a. humorous
5. a. jocose
6. a. jocular
7. a. waggish
8. a. witty

Digital Pāḷi Dictionary