කවරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පොතක කංචුකය.2. නා.ප්ර. ගොතන ලද කෙස් වැටිය.3. නා.ප්ර. ලුණු; ලවණ.4. නා.ප්ර. ඇඹුල් රස.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. pron. any2. a. what3. a. whichසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 434 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1107 ← කවයේ විෂ්කම්භය කවර උපායකින් නමුත් →