කවෑයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කන තුළට වැදී රෝග ඇති කරන බවට විශ්වාස කෙරෙන ශතපදි ගණයට අයත් කුඩා සත්ත්ව විශේෂය.