කවිකාර මඬුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පුරාණ රජ දවස සිටි කවියන් ආදි කලාකරු පිරිස.2. නා. ඔවුන් රැස් වූ ශාලාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 434 ← කවිකල්පිතය කවිකාරයා →