කවිචක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැරකෙන මල් වෙඩිල්ල; ගිනි දැල්වූ විට වක්‍රාකාර ව කරකැවෙමින් ගිනිමල් විහිදුවන ගිනිකෙළි භාණ්ඩ විශේෂය.