කශේරු නාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කශේරුවේ ස්නායු රජ්ජුව හෙවත් සුෂුම්නාව සදහා වූ ඇලිය (=spinal canal).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 435 ← කශේරු ධමනිය කශේරු පර්ශුව →