කස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රත්රන්.
2. නා.ප්‍ර. කැසීම; කැසීම ලක්ෂණ කොට ඇති හොරි දද ආදිය; කණ්ඩූතිය.
3. නා.ප්‍ර. කෙළවර; වාටිය; අයින; පර්යන්තය.
4. නා.ප්‍ර. කසය; සැමිටිය.
5. නා.ප්‍ර. සැකය; කුකුස.
6. නා.ප්‍ර. ඇත් බඳ මැද බඳනා පොරොද්ද.
වි. රළු; ගොරෝසු; කර්කශ.