කස්කුරුප්පුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බෝතල්වලින් පොරොප්ප මූඩි ඇද ඉවත් කිරීමට භාවිත කරන ඉස්කුරුප්පු දඟරයෙන් යුත් උපකරණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. corkscrew
2. cork-screw
නා. බෝතල්වලින් පොරොප්ප මූඩි ඇද ඉවත් කිරීමට භාවිත කරන ඉස්කුරුප්පු දඟරයෙන් යුත් උපකරණය.
1. n. corkscrew
2. cork-screw