කස්තූරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිමාලයෙහි වෙසෙන මුව වර්ගයක නාභියෙහි තැන්පත් ව ඇතැයි සැලකෙන සුවඳැති ඖෂධ ද්‍රව්‍යය.
2. නා.ප්‍ර. උරුලෑ සට්ටම්.