කසාවන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කහ පාට ඇත්තා වූ; කෂාය වර්ණයෙන් යුක්ත වූ; රතු මිශ්ර කහපාටින් යුත්.
නා.ප්ර. කහට පාට; කෂාය වර්ණය; රතට හුරු කහපාට.