කසුකම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රන් රිදී ආදියෙන් කරන ලද කැටයම් මුතු මැණික් ආදිය ඔබ්බා අලංකාර කරන ලද විසිතුරු කර්මාන්ත.