කහකඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කහපාට රෙදි කැබැල්ල; කාෂාය වස්ත්රය; චීවරය.
2. නා. වෑවර ගෙඩිය ඇතුළත ඇස්සට යටින් ඇති ළා කොටස; වෑවර ගෙඩියේ ළා මුඩ්ඩ හා කටුව.