කළවන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කළුපාට; තද නිල්පාට; කාළ වර්ණය.2. නා.ප්ර. අභාග්ය සම්පන්න පුද්ගලයා; කාලකණ්ණියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 439 ← කළවටු කළවම →