කළීරච්ජේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හුණු කිළිල් වේ බඩ ආදිය සේ සිරුර කැපීමේ පුරාණ රාජ දඬුවම් ක්‍රමයක්.