කළු මදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. පුස්කොළ ඉරුවක ලියන ලද අකුරු පැහැදිලි වීම සඳහා දුම්මල තෙල් හා අඳුන් දැලි යෙදු කළුපාට මිශ්රණයක් ආලේප කර පිරිමදිනවා.