කළුගෙඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. වී මැනීමට භාවිත කරන මිනුම් ඒකකයක්; කුරුණිය2. නා. වළඳ; මුට්ටිය.3. නා. ඔළුව; හිස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 439 ← කළුගල් වර්ගයක් කළුජාතික →