කළුපොල් මාළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොල් හා කුළුබඩු බැද අඹරා දමා සකස් කළ (ලෙලි සහිත) කොස් ඇට ව්‍යංජනය.