ක්ලේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තෙතමනය; තෙත් ගතිය; ආර්ද්‍රතාව.
2. නා. සෙම; ශ්ලේෂ්මය.
3. නා. අපවිත්‍ර දෙය; කුණු වූ හෝ පල් වූ අපද්‍රව්‍ය.