ක්ලේශසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සිත කිලිටි කරන සාධක; සත්ව සන්තානය දවන තවන ධර්ම.2. නා.ප්ර. දුක්; පීඩා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 440 ← ක්ලේද්ය ක්ලේශ කාමය →