ක්ලෝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මව් පැළයකින් බද්ධ කිරීමෙන් කෘත්‍රිම ලෙස බෝකරනු ලබන ශාක කාණ්ඩය; එකම මාතෘ සත්ත්වයකුගෙන් හෝ ශාකයකින් පැවතෙන්නා වූ දරු පරම්පරා ශ්‍රේණිය (=clone).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. clone