ක්ලෝමදාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ක්ලෝම නාලවල ශ්ලේෂ්මල පටල තුළ ඇති වන ප්‍රදාහය; බ්‍රොන්කයිටිස්.
2. නා. අග්න්‍යාසයෙහි හට ගන්නා ප්‍රදාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. bronchitis