ක්ලෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙණහැල්ල දක්වා හුස්ම යන එන නාලය; ශ්වාසනාලය.
2. නා. පෙණහැල්ල.
3. නා. අග්න්‍යාසය; ඇලදිව.
4. නා. දලබුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bronchus
2. n. lung