ක්ලෝරපිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැළෑටි, පත්‍රාදියට කොළ පැහැය ලබා දෙන ද්‍රව්‍යය, හරිතප්‍රද.