ක්වථික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උණු කළ; නටන තෙක් උණු වූ; පැසවූ.
2. වි. කුණු වූ; පූති භාවයට පැමිණි.