ක්විනීන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මැලේරියා රෝගයට ප්‍රත්‍යක්ෂ වශයෙන් සින්කෝනා ගසේ පොත්තෙන් ලබා ගන්නා ඖෂධයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. quinine