ක්ෂණික ප්‍රීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකවර ම කෙළවර නොවී නැවත නැවත ඇතිවන ප්‍රීතිය; ක්ෂණයක් පාසා ඇතිවන ප්‍රීතිය.