ක්ෂණික මරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්වයාගේ චිත්තක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ විනාශය; බිඳී යෑම.
2. නා. බලාපොරොත්තු රහිතව සිදුවන හදිසි මරණය.