ක්ෂත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තුවාල වුණු; තැළුණු.
2. වි. නසන ලද.
1. නා.ප්ර. තුවාලය; වණය; තැල්ම.
2. නා.ප්ර. කාස රෝගයක්; පස් වැදෑරුම් කාස රෝගවලින් එකක්.
3. නා.ප්ර. ජන්ම පත්රයක හයවැන්න; ශත්රැස්ථානය.
4. නා.ප්ර. ශීර්ෂ රෝගයක්.
1. වි. තුවාල වුණු; තැළුණු.
2. වි. නසන ලද.
1. නා.ප්ර. තුවාලය; වණය; තැල්ම.
2. නා.ප්ර. කාස රෝගයක්; පස් වැදෑරුම් කාස රෝගවලින් එකක්.
3. නා.ප්ර. ජන්ම පත්රයක හයවැන්න; ශත්රැස්ථානය.
4. නා.ප්ර. ශීර්ෂ රෝගයක්.