ක්ෂය කාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විකිරණශීලී රසායන ද්‍රව්‍යයක් මුල දී තිබුණු ප්‍රමාණයේ සිට කිසියම් දක්වන ලද ප්‍රමාණයක් දක්වා අඩු වීමට ගත වන කාලය.