ක්ෂයරෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෙණහලු ක්ෂය වී ක්‍රමයෙන් ශරීරය කෘශ වීම ලක්ෂණ කොට ඇති කාස රෝගය; යක්ෂ්මාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. consumption
2. n. phthisis
3. n. tuberculosis